House for sale in Nuwara Eliya Rikillagaskada | V R All in One Click
top of page

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රිකිල්ලගස්කඩ නගරයෙන් පර්චස් 14.45ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමර 2ක්(hot water සහිත), මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ දෙමහල් නව නිවසකි 


නිදන කාමර 2ක් හැර ඉතුරු කොටස් සියල්ල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත 

 

ඉහළ මහලේ නිදන කාමර 3ට වෙන වෙනම බැල්කනි 3ක් ඇත


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම 

 

ශීත සෞම්‍ය දේශගුණයක් සහිතයි


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන අලිපේර ගසක් ද ඇත 


රිකිල්ලගස්කඩ -  හේවාහැට ප්‍රධාන පාරට මී. 700යි 


රිකිල්ලගස්කඩ නගරයට කි.මී. 2යි 

 

පොරමඩුල්ල මහා විද්‍යාලය හා පොරමඩුල්ල ජාතික පාසල අතේ දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු20,000,000.00 (මිලියන 20යි)

House for sale in Nuwara Eliya Rikillagaskada

SKU: VR174/132307111018
₨20,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page