top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ  නිට්ටඹුව නගරයෙන් පර්චස් 12.5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකළ නිවසකි 


ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් ද ඇත 


අත්තනගල්ල - වතුපිටිවල ප්‍රධාන පාර පයින් යන දුරින්  


නිට්ටඹුව නගරයට මී. 900යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු4,500,000.00 (ලක්ෂ 45යි)


මිල සාකච්චා කරගත හැක 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Nittambuwa, Sri Lanka.

House for sale in Nittambuwa Gampaha district

SKU: VR224/3
₨4,500,000.00Price
bottom of page