House for sale in Negombo Pitipana Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව නගරයේ පිටිපන ප්‍රදේශයෙන් පර්චස් 6.5ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත නිවසකි


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ඇත 


ඉඩමේ දෙපැත්තක් තාප්පයකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි


පිරිසිදු සින්නක්කර ඔප්පු


273 බස් පාරට මී. 200ක දුර


මීගමුව නගරයට කි.මී. 1යි 


මීගමුව වෙරළ තීරයට මී. 300ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු8,500,000.00 (ලක්ෂ 85යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Negombo, Sri Lanka.

House for sale in Negombo Pitipana Gampaha district

SKU: VR226/11
₨8,500,000.00Price
bottom of page