House For Sale In Negombo Katana Sri Lanka | V R All in One Click
top of page

මීගමුව, කටාන, වටපත්වල ප්‍රදේශය පර්චර්ස් 25ක ඉඩම සමග නිවස

 

- නිදන කාමර 2 

- ඉස්තෝප්පුව

 

හරි හතරැස් ඉඩම

 

ජල, විදුලි, දුරකථන පහසුකම් සහිතයි

 

සින්නක්කර ඔප්පු

 

ගෙඩි කැඩිය හැකි පොල් ගස් 15ක් අැත

 

ගිරිඋල්ල මීගමුව ප්‍රධාන මාර්ගයට 500m

 

St Mary's College, Negombo නුදුරෙන්

 

ඉක්මනින් විකිණීමට අවශ්‍යයි

 

පර්චසයක මිල රු : 400,000.00

 

අමතන්න : +94703000933

House For Sale In Negombo Katana Sri Lanka

SKU: VR191227003
₨400,000.00Price
    bottom of page