top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව නගරයේ කඳවල ප්‍රදේශයෙන් පර්චස් 65ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් පල දරන පොල් ගස් 25ක් පමණ ඇත 


මීරිගම - මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත 


මීගමුව නගරයට කි.මී. 1ක දුර 


පාසල් කිහිපයක් අාසන්නයෙන් ඇත 


කඳවල පල්ලියට මී. 500ක දුර 


මීගමුව වෙරළ තීරයට ආසන්නයි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


පර්චසයක මිල : රු1,300,000.00 (ලක්ෂ 13යි)

House for sale in Negombo Kandawala Gampaha district

SKU: VR197/52308211222
₨1,300,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page