top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව නගරයේ ගනේවත්ත අකරගමප්‍රදේශයෙන් පර්චස් 30ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමරයක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් නිදන කාමරයක් සහිත අඩක් නිමකළ නිවසකි 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 4ක්, කෙසෙල් වගාවක් හා කොස් ගස් කිහිපයක් ද, හොඳින් වැඩුණු තේක්ක හා මහෝගනි ගස් කිහිපයක් ද සහිතයි 


කටාන - මීගමුව ප්‍රධාන පාරට පයින් යන දුර 


කටාන හන්දියට ආසන්නයි 


මීගමුව නගරයට හැතැප්ම 7යි


පාසල පයින් යන දුරින්


රෝහලට හැතැප්ම 1/2යි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,000,000.00 (ලක්ෂ 60යි)

 

House for sale in Negombo Ganewatta Akaragama Gampaha district

SKU: VR180/9
₨6,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page