top of page

මාතලේ දිස්ත්‍රිකයේ නාඋල අළුගොල්ල ප්‍රදේශයෙන් පර්චස් 80ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර 5
නාන කාමරය
සාලය
කෑම කාමරය සහ කුස්සි දෙකක් සහිත නිවසකි

නල ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් ද සහිතයි

පිරිසිදු සින්නක්කර ඔප්පු

තේක්ක, කොස් සහ ගම්මිරිස් ආදි භෝගයන් ද පොල් ගස් 18ක් පමණ ද ඇත

නාඋල - මහනුවර බස් මාර්ගයට ඉතාමත් ආසන්නයි

නාඋල නගරයට දුර කි.මී 3යි

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 100,00,000.00

අමතන්න : +94702032585

House for sale in Naula Mathale district / VR202101201302

SKU: VR202101201302
₨10,000,000.00Price
    bottom of page