House for sale in Moragahahena Kalutara district | V R All in One Click
top of page

කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන නගරයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත 75%ක් පමණ වැඩ නිම කරන ලද නිවසකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම 


ප්‍රජා නල ජල පහසුකම් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොරණ - මහරගම ප්‍රධාන පාරට මී. 750යි


127 පිළියන්දල - මොරගහහේන ‍ප්‍රධාන පාරට මී. 750යි 


මොරගහහේන නගරයට කි.මී. 1ක දුර 


පාසල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු3,500,000.00 (ලක්ෂ 35යි)

House for sale in Moragahahena Kalutara district

SKU: VR194/132308141415
₨3,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page