House for sale in Monaragala Ethiliwewa Hinguruara | V R All in One Click
top of page

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිලිවැව නගරයේ හිඟුරුආර ප්‍රදේශයෙන් පර්චස් 200ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමරයක්, නාන කාමරයක්  මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකල නිවසකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


සෘජුකෝණාස්‍රාකාර තැනිතලා ඉඩමකි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


හොඳින් වැඩුණු සියඹලා ගසක් හා කොහොඹ ගස් 3ක් ඇත 


කොළඹ - මොණරාගල ප්‍රධාන පාරට කි.මී. 3යි 


අැතිලිවැව නගරයට කි.මී. 3යි 


පාසල කි.මී. 3ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු4,000,000.00 (ලක්ෂ 40යි)

House for sale in Monaragala Ethiliwewa Hinguruara

SKU: 182/82307191551
₨4,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page