House for sale in Medirigiriya Abayapuragama Polonnaruwa District | V R All in One Click
top of page

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය නගරයේ අභයපුරගම ප්‍රදේශයෙන් පර්චස් 132ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, විශාල විසිත්ත කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා එළිමහන් නාන කාමරයක් සහිත විශාල නිවසකි 


ඉඩම ඉදිරිපසින් වෙනම කඩ කාමරයක් ද ඇත 


ඉදිරිපසින් ඇළ මාර්ගයකට මායිම්ව පිහිටි ඉඩමකි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක 


වී බුසලක පමණ බිම් ප්‍රමාණයක් වගා කර ගැනීම සඳහා ඇත 


ව්‍යාපාරයකට ද සුදුසුයි


හොඳින් ඵල දරන පොල්, කොස්, කෙසෙල් වැනි ශාක රාශියක් ඇත 


කවුඩුළු වැවට පිවිසෙන ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇත 


මැදිරිගිරිය නගරයට කි.මී. 2යි 


ප්‍රාථමික පාසලක් පයින් යන දුරින් අැත 


මැදිරිගිරිය ජාතික පාසලට කි.මී. 2ක දුර 


කවුඩුළු වැවට කි.මී. 4යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


මිල : රු3,800,000.00 (ලක්ෂ 38යි)

House for sale in Medirigiriya Abayapuragama Polonnaruwa District

SKU: VR188/112308021451
₨3,800,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page