House for sale in Matara town area at Vilegoda | V R All in One Click
top of page

මාතර නගර සභා සීමාවට අයත් විලේගොඩ බටහිර පෙදෙසින් පර්චස් 18ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 10ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, බැල්කනියක්, සේවක වැසිකිලියක් හා ගරාජ 2ක් සහිත සුඛෝපභෝගී අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


ඉඩමට ඇතුළු වීමට මාර්ග 2කි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 


CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මකයි 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


කොන්ක්‍රීට් පාර ඉඩමට ම අැත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


ගාලුපාරට පයින් යන දුර 


මාතර නගරයට කි.මී. 4යි 


රාහුල විද්‍යාලයට කි.මී. 2ක දුර 


නවරෝහල, ආසිරි රෝහල හා උසාවිය ආසන්නයෙන් අැත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු60,000,000.00 


(සණස සංවර්ධන බැංකුවෙන් කෝටි 2ක ණය මුදලක් ලබාගෙන ඇති අතර එය සම්පූර්ණයෙන්ම නිම කර ඉඩම මිලදී ගැනීමට හෝ ඉතුරු ණය මුදල ගෙවා ගෙන යාමට හෝ සකසා දිය හැක)

House for sale in Matara town area at Vilegoda

SKU: VR175/12307070109
₨60,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page