top of page

මාතර දිස්ත්‍රික්කයේ තංගල්ල රන්න ප්‍රදේශයේ පර්චස් 30ක ඉඩම සහිත නිවස විකිණීමට

 

නිදන කාමර 2, නාන කාමරය, මුල්තැන්ගෙය, කෑම කාමරය සහ සාලයකින් සමන්විත අංගසම්පූර්ණ නිවසකි

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

පොල් ගස් 4ක්, කොස් ගස් 2ක්, මහෝගනී, අඹ ඇතුළු පලතුරු ගස් ඇති ඉඩමකි

 

මාතර - තිස්ස ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1.5 යි

 

රන්න නගරයට දුර කිලෝමීටර් 2යි

තංගල්ල නගරයට දුර කිලෝමීටර් 13යි

අහුංගම නගරයට දුර කිලෝමීටර් 5යි

 

අහුංගම විජය  විද්‍යාලය රන්න මහා විද්‍යාලය ඇතුළු රජයේ පාසල් කිහිපයක් කිලෝමීටර් දෙකක් ඇතුළත ඇත

 

රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු.15,00,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

House for sale in Matara Tangalle Matara District/ VR202207181400

SKU: VR202207181400
₨1,500,000.00Price
    bottom of page