House for sale in Matara Mulatiyana town | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන නගරයෙන් පර්චස් 48ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 6ක්, නාන කාමරයක්, විසිත්ත කාමරයක්, එළිමහන් මුළුතැන්ගෙයක් හා වැසිකිළියක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


කඩ කාමර 2ක්, නාන කාමරයක් හා වැසිකිළියක් ද ඇත 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු උල්පත් ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබාගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කුරුඳු පැළ කිහිපයක් ද ඇත 


මාවරල පාරට මී. 150යි


මුලටියන නගරයට මී. 150යි 


දෙයියන්දර නගරයට කි.මී. 4යි 


පාසල කි.මී. 5ක දුරින් 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු අැතුළු සියළුම නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු8,000,000.00 (ලක්ෂ 80යි)

House for sale in Matara Mulatiyana town

SKU: VR183/112307221211
₨8,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page