House for sale in Matara Isadeen town Sri Lanka
top of page

මාතර දිස්ත්‍රික්කයේ ඉසඩීන් නගරයෙන් පර්චස් 9ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 8ක්, නාන කාමර 3ක්,  මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක්,  ඉස්තෝප්පුවක් හා සේවක නාන කාමරයක් සහිත අංගසම්පූර්ණ තෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ටයිල් අතුරා ඇත 


එක් නිදන කාමරයක් වායුසමීකරණය කර ඇත 


වට තාප්ප සහිතයි 


අඩි 15ක පාර ඉඩමට ම  


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් පල දරන කටු අනෝදා ගස් 2ක්, බෙලි, කාමරංකා, වෙරළු වැනිපලතුරු වර්ග කිහිපයක් ද ඇත 


හක්මණ - මාතර ප්‍රධාන පාර පයින් යන දුරින් 


මාතර නගරයට කි.මී. 1.5යි


සුජාතා, රාහුල පාසල් පයින් යන දුරින් අැත 


දුම්රිය නැවතුම් පොළට මී. 500යි 


අධිවේගී මාර්ගයට වි. 6ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු35,000,000.00

 

House for sale in Matara Isadeen town in Matara district Sri Lanka

SKU: VR165/22306071341
₨35,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු.

bottom of page