top of page

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නගරයේ නිල්වැල්ල ප්‍රදේශයෙන් පර්චස් 13ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක්, සාලය, කෑම කාමරය හා මුළුතැන්ගෙය සහිත අඩක් නිමකළ නිවසකි 

 

ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 

 

අඩි 18ක පාර ඉඩමට ම 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

හොඳින් වැඩුණු පොල් ගස් 5ක් හා තැඹිලි ගසක් ඇත 

 

මාතර - නිල්වැල්ල ප්‍රධාන පාරට මී. 50යි 

 

දික්වැල්ල නගරයට කි.මී. 2.5යි 

 

නිල්වැල්ල වරාය ඉදිරිපසින් අැත 

 

පාසලට කි.මී. 1.5ක දුර 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු7,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

House for sale in Matara Dikwella Nilwella in Matara district Sri Lanka

SKU: VR155/12305041612
₨7,000,000.00Price
    bottom of page