House for sale in Matara Dikwella Ashokarama road | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නගරයේ අශෝකාරාම මාවතෙන් පර්චස් 127ක ඉඩම සමග නිවස (නිවසේ ඇති සියලුම ගෘහ භාණ්ඩ සමග) විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමරයක්,මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා  එළිමහන් නාන කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


CCTV කැමරා පද්ධතියක් ක්‍රියාත්මකයි 


අඩි 12ක පාර ඉඩමට ම ඇත 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි 


දික්වැල්ල නගරයට කි.මී. 1ක දුර  


පිහිඹිය වෙරළ තීරය මී. 350ක් දුරින් ද, හිරිකැටිය වෙරල තීරය මී. 450ක් දුරින් ද ඇත 


සුපිරි වෙළඳසැල්,ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු30,000,000.00 (කෝටි 3යි)

 

 

Click here for other lands for sale in Matara

Click here for other houses for sale in Matara

House for sale in Matara Dikwella Ashokarama road

SKU: VR197/72308211331
₨30,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page