top of page

මාතර දිස්ත්‍රික්කයේ දන්දෙණිය ප්‍රදේශයේ අක්කර 2.5 ක ඉඩම සහිත නිවස විකිණීමට


නිදන කාමර 4, සාලය, මුළුතැන්ගෙය, කෑම කාමරය සහිත නිවසකි

 

අක්කර භාගයක් කුඹුරු ඉඩමක් වේ

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි  

 

නිවෙසට අඩි 16 මාර්ගයක් ඇත

 

පොල්, පුවක්, ගොරකා, අඹ, කුරුඳු, කොස් වැනි ගස් අක්කර 2 ක ඉඩම තුළ ඇත

 

දික්වැල්ල - මාතර ප්‍රධාන බස් මාර්ගයට කිලෝමීටර් 1.2 යි

 

කැකනදුර නගරයට දුර කිලෝමීටර් 7යි

අපරැක්ක අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර් 3යි

 

දික්වැල්ල නගරයට දුර කිලෝමීටර් 12 යි

 

පාසලට දුර කිලෝමීටර් 2 යි

 

ප්‍රසිද්ධ පාසල් / රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු.15,000,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

House for sale in Matara Dandeniya Matara District / VR202207221100

SKU: VR202207221100
₨15,000,000.00Price
    bottom of page