top of page

මාතර දිස්ත්‍රික්කයේ අපරැක්ක ප්‍රදේශයේ අක්කර 1 3/4 ඉඩම සහිත නිවස විකිණීමට

 

නිදන කාමර තුනයි, සාලය, මුළුතැන්ගෙය සහිත නිවසකි

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩම තුළ තේක්ක, පොල්, කොස්, මහෝගනී වැනි වටිනා ගස් වර්ග ඇත

 

අඹ සහ තවත් පලතුරු ගස් ද ඇත

 

මාතර - අපරැක්ක ප්‍රධාන මාර්ගයට දුර කිලෝමීටර් 1යි

 

මාතර නගරයට දුර කිලෝමීටර් 10යි

 

යටියන නගරයට දුර කිලෝමීටර් 3යි

 

මහමෙව්නා අසපුවට ආසන්නයි

 

රජයේ පාසල් තුනක් ඉඩම සමීපයේ ඇත

 

අපරැක්ක අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමිටර් 1යි

 

රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 65,00,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

House for sale in Matara Aparekka Matara District /VR202207101300

SKU: VR202207101300
₨6,500,000.00Price
    bottom of page