House for sale in Matale Udathenna | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ උඩතැන්න ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකළ නිවසකි 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10ක පාර ඉඩමට ම 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරණ පොල් ගස් 3ක්, කොස් ගස් 15ක්, අඹ ගස් කිහිපයක් හා දෙල් ගස් කීපයක් ද, හොඳින් වැඩුණු මහෝගනී ගස් 10ක්, හවරි නුග, සපු හා කැන්ද ගස් කිහිපයක් ද සහිතයි 

ඇල්කඩුව - මාතලේ ප්‍රධාන පාරට විනාඩි 5යි


උකුවෙල නගරයට කි.මී. 2.5ක දුර 


මාතලේ නගරයට කි.මී. 6ක දුර 


කි.මී. 2ක් දුරින් එක් පාසලක් ද, කි.මී. 4ක් දුරින් එක් පාසලක් ද ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු1,500,000.00 (ලක්ෂ 15යි)

House for sale in Matale Udathenna

SKU: VR180/102307151131
₨1,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page