House for sale in Matale Palapatwala town | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල නගරයේ කවුඩුපැලැල්ල ප්‍රදේශයෙන් පර්චස් 35ක ඉඩම සමග නිවස හා ව්‍යාපාරික ගොඩනැඟිල්ල (rest house) විකිණීමට  


නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසක් ද, කාමර 3ක් සහිත rest house එකක් ද  වන ලෙස නිවස හා ව්‍යාපාරික ස්ථානය සකසා ඇත


නළ ජලය හා තෙකලා විදුලි පහසුකම සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 2ක්, තැඹිලි ගස් 2ක් හා කොස් ගසක් සහිතයි


A9 මාර්ගයට මුහුණලා පිහිටා ඇත 


පලාපත්වල නගරයට කි.මී. 4ක දුර 


පාසල ඉඩම ආසන්නයෙන් ඇත 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු අැතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු16,500,000.00

House for sale in Matale Palapatwala town

SKU: VR168/22306200944
₨16,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page