top of page

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල නගරයේ පර්චස් 12ක ඉඩම සමග නිවස විකිණීමට  


ඉහළ මහලේ නිදන කාමර 2ක්, රූපවාහිනී නැරඹුම් කාමරයක් හා සේවක වැසිකිලියක් සහිත වන අතර, පහළ මහලේ නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා කුඩා වැරැන්ඩාව සහිත වන ලෙස සකසා ඇති ත්‍රිමාණ අාකෘතියකට (3D Model) සැලසුම් කල අඩක් නිමකළ දෙමහල් නිවසකි  


ඉඩමට පිවිසීමට අඩි 16 බැගින් වූ මාර්ග 2ක් ඇත 

 

නල ජල පහසුකම ලබා ගෙන ඇති අතර තෙකලා විදුලි පහසුකම ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් පල දරන TJC අඹ ගසක්, විලාඩ් අඹ ගසක්, දෙළුම්, කටු අනෝදා ,වෙරළු, පේර වැනි පලතුරු වර්ග රාශියක් සහිතයි  


A9 මාර්ගයට මී. 300යි 


පලාපත්වල නගරයට මී. 500ක දුර 


පාසල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු5,200,000.00 


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

House for sale in Matale Palapathwala town

SKU: VR168/32306191632
₨5,200,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page