top of page

මාතලේ දිස්ත්‍රික්කයේ  පලාපත්වල ප්‍රදේශයේ පර්චස් 38 ක ඉඩම සහිත නිවස විකිණීමට


නිදන කාමර හතරක්, නාන කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය, සාලය සහිත අංග සම්පූර්ණ නිවස කි

 

නල ජලය, විදුලිය, දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

 

පිරිසිදු සින්නක්කර ඔප්පු

 

ඉඩම තුළ පොල් කොස් ගම්මිරිස් වැනි ගස් ඇත


මාතලේ - දඹුල්ල ප්‍රධාන පාරට මීටර් 200යි

 

පලාපත්වල නගරයට දුර  කිලෝමීටර් 3යි

 

මාතලේ නගරයට දුර කිලෝමීටර් 7යි

 

රජයේ/පෞද්ගලික ප්‍රසිද්ධ පාසල් සහ රජයේ සියලු ආයතන ආසන්නයි

 

සියලු පහසුකම් සහිතයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු.70,00,000.00

 

මිල ගණන් සාකච්චා කර ගත හැක

 

අමතන්න : +94703000933


ඔබ අමතන විට ඉහත "SKU" ලෙස සටහන්ව ඇති අංකය ලබා දීමට කාරුණික වන්න
(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි)

V  R  ALL  IN  ONE  CLICK (PVT) LTD
Reg:PV00215092

House for sale in Matale Palapathwala Matale District/ VR202207181200

SKU: VR202207181200
₨7,000,000.00Price
    bottom of page