top of page

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල නගරයේ කවටයාමුන ප්‍රදේශයෙන් පර්චස් 35ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙය, විසිත්ත කාමරය හා සේවක වැසිකිළියක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම 


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

දැනට ආදායම් ලබන ගම්මිරිස් වගාවක් හා පොල් පැළ කිහිපයක් ද ඇත 


දඹුල්ල - මාතලේ ප්‍රධාන පාරට මී. 50යි 


ගලේවෙල - මාතර ප්‍රධාන පාරට මී. 700යි 


පලාපත්වල නගරයට කි.මී. 1.5යි 


මාතලේ නගරයට කි.මී. 7යි


පාසලට මී. 150ක දුර


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කි.මී. 2.5ක දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු15,000,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !


අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගනන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදුකර ගත හැක

House for sale in Matale Palapathwala Kawatayamuna in Matale district Sri Lanka

SKU: VR161/52305231238
₨15,000,000.00Price
    bottom of page