House for sale in Matale Nikakotuwawatta | V R All in One Click
top of page

මාතලේ දිස්ත්‍රික්කයේ නිකකොටුවවත්ත ප්‍රදේශයෙන් පර්චස් 12.85ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා වැරැන්ඩාවක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


දෙවන මහල සෑදීම සඳහා ස්ලැබ් එක යොදා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 20ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


මාතලේ - නුවර A9 මාර්ගයට මී. 200ක දුර 


මාතලේ නගරයට කි.මී. 4යි 


පාසල මී. 100ක දුරින් 


මාතලේ අලුවිහාරයට මී. 500යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ඉතා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු13,000,000.00

 

(වසර කිහිපයකට බදු දීමට ද හැක)

House for sale in Matale Nikakotuwawatta

SKU: VR175/52307081518
₨13,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page