top of page

මාරවිල Club Palm Bay හෝටලයට නුදුරු වෙන්නප්පුවේ සිට හලාවත දක්වා දිවෙන  මුහුදුබඩ මාර්ගය ට ආසන්නයෙන් පිහිටි පර්චස් 60ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක් හා කාර්යාල කාමරයක් සහිත වර්ග අඩි 2,158ක නිවසකි 


වට තාප්ප සහිතයි


නිදහස් නිස්කලංක වටපිටාවකින් යුක්තයි


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 18ක් ද, අනෙකුත් ගස් කොලන් ද වවා ඇත


ළමා නිවාසයකට, වැඩිහිටි නිවාසයකට, බංගලාවකට පදිංචියට හෝ ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


මහවැව නගරයට කි.මී. 3ක දුර 


මුහුදු වෙරළ තීරයට ආසන්නයි

 

සුප්‍රසිද්ධ කතෝලික දේවස්ථානයක් හා කන්‍යාරාමයක් ඉඩම ඉදිරිපසින් පිහිටා ඇත


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු අැතුලු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු. ලක්ෂ 365යි

 

House for sale in Marawila town, close to Club Palm Bay hotel Puttalam district

SKU: VR173/122307050851
₨36,500,000.00Price
    • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page