House for sale in Lunugamwehera Hambantota district | V R All in One Click
top of page

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් අක්කර 1ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් වැසිකිළියක් සහිත වර්ග අඩි 2000ක අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත


අඩි 15ක පාර ඉඩමට ම 


නළ ජලය හා විදුලිය ඇතුළු සියළුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත නල ළිඳක් ද ඇත 


පිරිසිදු  සින්නක්කර ඔප්පු 


අඹ හා තේක්ක ශාක කිහිපයක් ඇත 


තිස්සමහාරාමය -  තණමල්විල ප්‍රධාන පාරට පයින් යන දුර 


ලුණුගම්වෙහෙර නගරයට මී. 500යි 


පාසල කි.මී. 1ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, පොලිස් ස්ථානය, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු5,500,000.00 (ලක්ෂ 55යි)

House for sale in Lunugamwehera Hambantota district

SKU: VR191/112308071636
₨5,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page