House for sale in Kotiyakumbura Kegalle district 239/2 | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියාකුඹුර ප්‍රදේශයෙන් පර්චස් 70ක ඉඩම සමඟ නිවස විකිණීමට


නිදන කාමර 4, නාන කාමරය, කෑම කාමරය, සාලය, කුස්සිය සහා වැරැන්ඩාව සහිත නිවසකි


විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි


පිරිසිඳු සින්නක්කර ඔප්පු


ඉඩම වටා කම්බි වැට යොදා ඇත


තේ, පොල් සහා රඹුටන් වැනි ගස් වර්ගද සහිතයි


අවිස්සාවේල්ල - කෑගල්ල බස් මාර්ගයට දුර මීටර් 700යි 


කොටියාකුඹුර හන්දියට දුර කි.මී 3යි


රත්ණාවලී පාසැලට දුර මීටර් 500යි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 
වැඩිම ඉල්ලුමට දෙමි

 
මිල : රු7,000,000.00

 
අමතන්න : +94703000933 

 


කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියාකුඹුර ප්‍රදේශයෙන් පර්චස් 64ක ඉඩම සමඟ නිවස විකිණීමට

නිදන කාමර 4, නාන කාමරය, කෑම කාමරය, සාලය, කුස්සිය සහා වැරැන්ඩා 2ක් සහිත නිවසකි

විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි

පිරිසිඳු සින්නක්කර ඔප්පු

ඉඩම වටා කම්බි වැට යොදා ඇත

තේ, පොල්, අඹ සහා රඹුටන් වැනි ගස් වර්ගද සහිතයි

අවිස්සාවේල්ල - කෑගල්ල බස් මාර්ගයට දුර මීටර් 700යි 

කොටියාකුඹුර හන්දියට දුර කි.මී 3යි

රත්ණාවලී පාසැලට දුර මීටර් 500යි

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු9,500,000.00

අමතන්න : +94703000933 

House for sale in Kotiyakumbura Kegalle district 239/2

SKU: VR239/2
₨7,000,000.00Price
bottom of page