House for sale in Matale Kohombiliwela | Sri L | V R All in One Click
top of page

මාතලේ නගරයට ආසන්න කොහොඹිළිවෙලින් පර්චස් 20ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 4ක්, නාන කාමර 3ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


වට තාප්ප සහිතයි


අඩි 10ක කොන්ක්‍රීට් පාර ඉඩමට ම ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් ලබාගෙන ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


ඵල දරන පළතුරු ගස් කිහිපයක් ද ඇත 


නුවර - මාතලේ A9 මාර්ගයට මී. 500ක දුර 


මාතලේ නගරයට කි.මී. 2යි 


පාසල මී. 500ක දුරින් 


සුපිරි වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 
මිල : රු35,000,000.00 (ලක්ෂ 350යි)

 

Contact : 074 1410180

House for sale in Kohombiliwela Matale district

SKU: VR190/102308051641
₨35,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page