House for sale in Kirindiwela Gampaha district | V R All in One Click
top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරයේ අනුරාගොඩ ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස හා කඩ කාමරය විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුලුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


අඩි 15ක පාර ඉඩමට ම ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි  


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කිරිඳිවැල - හංවැල්ල ප්‍රධාන පාරට කි.මී. 2ක දුර 


කිරිඳිවැල නගරයට කි.මී. 5යි 


රදාවාන නගරයට කි.මී. 5යි 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි  


මිල : රු7,000,000.00 (ලක්ෂ 70යි)


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Kirindiwela, Sri Lanka.

House for sale in Kirindiwela Gampaha district

SKU: VR231/4
₨7,000,000.00Price
bottom of page