House for sale in Kegalle Mawanella Maoya in Kegalle district Sri Lanka | V R All in One Click
top of page

මාවනැල්ල නගරය අාසන්නයෙන් පර්චස් 20ක ඉඩම සමග නිවස හා පර්චස් 32 ක තැනිතලා ඉඩම විකිණීමට 

 

• පර්චස් 20 ඉඩම සමග  නිවස 

නිදන කාමර 7ක්, නාන කාමර 2ක්, විසිත්ත කාමර 2ක්, සේවක වැසිකිලියක් හා ගරාජයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 

සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත 

වට තාප්ප සහිතයි

ඉඩමට පහලින් කුඹුරක් ඇත

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

අඩි 20ක පාර ඉඩමට ම ඇත 

පිරිසිදු සින්නක්කර ඔප්පු 
හොඳින් වැඩුණු පොල් ගස් 6ක්, රඹුටන් ගස් 2ක් හා හල්මිල්ල වැනි ශාක රාශියක් සහිතයි 

ඉඩමට පැමිණීමට මාර්ග 2ක් ඇත 

කොළඹ - නුවර ප්‍රධාන පාරට මී. 200යි 

මාවනැල්ල නගරයට කිලෝමීටරයයි 

පාසල පයින් යන දුරින් ඇත 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල් හා බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් කිලෝමීටරයක දුරින් 

මිල : රු28,000,000 

 

• පර්චස් 32 තැනිතලා ඉඩම 

අරණායක පාරේ කප්පාගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත

ඉඩමේ එක් පැත්තක් තාප්පයකින් වට වී ඇත 

අඩි 20ක පාර ඉඩමට ම 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

පිරිසිදු සින්නක්කර ඔප්පු   
හොදින් ඵල දරන දෙල් ගසක් ඇත 

අරනායක - මාවනැල්ල ප්‍රධාන පාරට මී. 200යි 

මාවනැල්ල නගරයට කි.මී. 2ක දුර 

පාසලට කි.මී. 2යි 

ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳසැල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පහසුකම් කි.මී. 2ක දුරින් 

පර්චසයක මිල : රු215,000

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිලෙහි වෙනසක් සිදුකර ගත හැක

House for sale in Kegalle Mawanella Maoya in Kegalle district Sri Lanka

SKU: VR154/192304261135
₨30,000,000.00Price
    bottom of page