top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට නගරයේ පර්චස් 42 ක ඉඩම සමග නව නිවස විකිණීමට


නිදන කාමර 4යි සාලය සහ​ කෑම කාමරය සහිතවූ නිවසකි


උල්පත් ජලය විදුලිය දුරකථන ඇතුළු සියලු පහසුකම් සහිතයි 

 

කොස් ගස් 8ක් පොල් ගස් 12ක්, අඹ, දුරියන්, දෙල්, මහෝගනී වැනි ගස් ඇත

 

දැරණියගල නගරයට හා අවිස්සාවේල්ල නගරයට මීටර් 50යි

 

දෙහිඕවිට නගරයට කිලෝමීටර් 1.5 යි

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි.

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු. 45,000,00.00

 

අමතන්න : +947160567xx

House for sale in Kegalle Dehiowita kegalle District/VR202206221350

SKU: VR202206221350
₨4,500,000.00Price
    bottom of page