House for sale in Kegalle Alawwa Nelumdeniya in Kegalle district Sri Lanka | V R All in One Click
top of page

කෑගල්ල දිස්ත්‍රික්කයේ අලව්ව නගරයේ නෙළුම්දෙනිය ප්‍රදේශයෙන් පර්චස් 11.7ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 5ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙවල් 2ක් හා විසිත්ත කාමර සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 

 

පහළ මහල සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇත 

 

මහල් දෙක පවුල් 2කට සරිලන පරිදි නිමවා ඇත 

 

වට තාප්ප සහිතයි 

 

අඩි 30ක පාර ඉඩමට ම 

 

නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

අලව්ව - නෙළුම්දෙනිය ප්‍රධාන පාරට මී. 100යි 

 

අලව්ව නගරයට පයින් යන දුර 

 

රජයේ පාසල කි.මී. 1.5ක දුරින් 

 

අලව්ව දුම්රිය නැවතුම්පොළට මී. 400යි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු37,500,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Kegalle Alawwa Nelumdeniya in Kegalle district Sri Lanka

SKU: VR157/22305081208
₨37,500,000.00Price
    bottom of page