top of page

මහනුවර දිස්ත්‍රිකයේ පිළිමතලාව ප්‍රදේශයේ පර්චස් 30 ක ඉඩම සමග නිවස විකිණීමට නිදන කාමර - 4 නාන කාමරය සාලය කුස්සිය සේවක වැසිකිළිය, ලෙස නිවස ඇත ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි පිරිසිදු සින්නක්කර ඔප්පු කොස්, අඹ සහ ගම්මිරිස් වැනි ගස් සහ බෝග වගාවන් ඇත බස් පාරට මීටර් 250යි පිළිමතලාව නගරය, විශ්ව විද්‍යාලය, රෝහල් සහ පාසල් ඇතුළු සියලුම පහසුකම් සඳහා ඉක්මනින් ළඟා විය හැක රුපියල් කෝටියකට වඩා වටිනා මෙම දේපල ඉතාමත් හදිසි අවශ්‍යතාවයක් නිසා ඉතා අඩු මුදලකට දෙමි

 

මිල : රු 80,00,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

House For Sale In Kandy / Pilimathalawa / VR202002251150

SKU: VR202002251150
₨8,000,000.00Price
    bottom of page