top of page

මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙණිය නගරයේ මංගලගම ප්‍රදේශයෙන් පර්චස් 43ක ඉඩම සමග නිවස විකිණීමට 


යාබද නාන කාමර සහිත නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක් හා එළිමහන් මුළුතැන්ගෙයක් සහිත අලුතෙන් ඉදිකරන ලද නිවසකි 


අඩි 12ක පාර ඉඩමට ම ඇත 


නිදහස් නිස්කලංක වටපිටාවකින් යුක්තයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් ද, නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම ද ලබාගත හැක 


පිරිසිදු සින්නක්කර ඔප්පු


කොළඹ - නුවර ප්‍රධාන පාරට කි.මී. 3.5යි 


පේරාදෙණිය නගරයට කි.මී. 5යි 


මහනුවර නගරයට කි.මී. 10ක දුර 


පාසල කි.මී. 4ක දුරින් 


පේරාදෙණිය විශ්ව විද්‍යාලයට කි.මී. 5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 


මිල : රු9,000,000.00

 

අවශ්‍ය නම් පැමිණ නැරඹීමෙන් පසු මිල ගණන් පිළිබඳ සාකච්ඡා කර වෙනසක් සිදු කරගත හැක

House for sale in Kandy Peradeniya Mangalagama

SKU: VR169/122306221611
₨9,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page