top of page

මහනුවර දිස්ත්‍රික්කයේ  පේරාදෙණිය ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩම සමග නිවස (සමනල උද්‍යානයේ පිහිටි) විකිණීමට 

 

නිදන කාමර 4ක්, නාන කාමරය, විසිත්ත කාමරය, මුළුතැන්ගෙය, ගබඩා කාමරය හා සේවකයන් සඳහා වෙනම නිදන කාමර

 

2ක්, නාන කාමරයක්, එලිමහන් වැසිකිළියක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි 

 

සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ටයිල් අතුරා අැත 

 

එකවර වාහන 2ක් පමණ ගාල් කළ හැකි රථ ගාලක් ද සහිතයි 

 

වට තාප්ප යොදා අැත 

 

නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන අැතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිඳු සින්නක්කර ඔප්පු 

 

වැදගත් සමාජ වටපිටාවක් සහිතයි 

 

කාපට් පාර ඉඩමට ම ඇත 

 

පොල්ගහමුල හන්දියට පයින් යන දුර 

 

පේරාදෙණිය නගරයට වි. 2යි ‍

 

ප්‍රධාන පෙලේ පාසල්, රෝහල්,සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු55,000,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Kandy Peradeniya in Kandy district Sri Lanka for a quick sale

SKU: VR155/202305110856
₨55,000,000.00Price
    bottom of page