top of page
මහනුවර දිස්ත්‍රිකයේ මැණික්හින්න ප්‍රදේශයෙන් පර්චස් 12ක ඉඩම සමග නිවස විකිණීමට

නිදන කාමර - 3
සාලය
කුස්සිය
කෑම කාමරය
නානකාමරය සහ පිටත වැසිකිළිය ලෙස නිවස ඇත

ජලය, විදුලිය සහ දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි

සින්නක්කර ඔප්පු

කෙන්ගල්ල - මහනුවර මාර්ගයට මීටර් 250යි

මැණික්හින්න නගරයට කිලෝමීටර 1යි

ජාතික පාසල් ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්

ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

වැඩිම ඉල්ලුමට දෙමි

මිල : රු 75,00,000.00

අමතන්න : +94762491737

House for sale in Kandy / Menikhinna VR202005201439

SKU: VR202005201439
₨7,500,000.00Price
    bottom of page