top of page

මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම නගරයේ අනුරගම ප්‍රදේශයෙන් පර්චස් 12ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 


අඩි 20ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


නිදහස් නිස්කලංක වටපිටාවක් සහිතයි 


රිකිල්ලගස්කඩ - නුවර ප්‍රධාන පාරට මී. 700යි 


හාරගම නගරයට කි.මී. 2.5ක දුර 


මහනුවර නගරයට කි.මී. 17යි 


රජයේ පාසල කි.මී. 2.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු11,500,000.00


(කොස් ලී වලින් සැකසූ නිවසට අවශ්‍ය ජනෙල් උළුවහු නිවස මිලදී ගන්නා අයෙකුට ලබාදේ)

House for sale in Kandy Haragama Anuragama

SKU: VR176/22307080121
₨11,500,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page