top of page

මහනුවර  නගරයේ අම්පිටිය ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 3ක්, නාන කාමරය, සාලය, මුළුතැන්ගෙය සහිත අංග සම්පූර්ණ නිවසකි 

 

සම්පූර්ණ නිවස සිවිලිම් යොදා ටයිල් අතුරා ඇත 

 

වට තාප්ප සහිතයි 

 

නළ ජලය, තෙකලා විදුලිය හා දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

තලාතුඔය ප්‍රධාන පාරට මී. 10ක දුර 

 

අම්පිටිය නගරයට කිලෝමීටරයයි 

 

පාසල කි.මී. 3ක දුරින් 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : රු25,000,000

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Kandy Ampitiya in Kandy district in Sri Lanka

SKU: VR155/112305081618
₨25,000,000.00Price
    bottom of page