House for sale in Matara Kamburupitiya | Sri L | V R All in One Click
top of page

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය නගරයේ මාපලාන ප්‍රදේශයෙන් පර්චස් 23.1ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි


විසිත්ත කාමරයට හා කෑම කාමරයට සිවිලිම් යොදා ඇත


ඉඩම වටා මායිම් වෙන් කර ඇත 


අඩි 12ක පාර ඉඩමට ම


පරිභෝජනයට ගත හැකි පිරිසිඳු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි


නල ජල පහසුකම් හා දුරකතන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගස් 4ක් හා දෙල්, කොස්, අලිපේර, ලොවි වැනි ගස් වර්ග කිහිපයක් ද සහිතයි 


කඹුරුපිටිය - මාතර ප්‍රධාන පාරට කි.මී. 1.5ක දුර


කඹුරුපිටිය නගරයට කි.මී. 3යි 


සුපිරි වෙළඳසැල්,  ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු6,000,000.00 (ලක්ෂ 60යි) 


මිල සාකච්චා කරගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Matara, Kamburupitiya, Sri Lanka.

House for sale in Kamburupitiya Mapalana Matara district

SKU: VR224/13
₨6,000,000.00Price
bottom of page