House for sale in Kaduwela Nawagamuwa Colombo district | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ප්‍රදේශයේ නවගමුව දේවාලය ආසන්නයේ පිහිටි පර්චස් 7ක ඉඩම සමග නිවස විකිණීමට


නිදන කාමර 3ක්, නාන කාමරයක්, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි


විසිත්ත කාමරය ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත 


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 10ක පාර ඉඩමට ම ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන පාරට (ලෝලෙවල් පාර) මී. 50ක දුර 


කඩුවෙල නගරයට කි.මී. 3.5යි 


නවගමුව දේවාලය මී. 200ක දුරින්


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු,  සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු8,500,000.00 (ලක්ෂ 85යි)

 

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Colombo, Kaduwela, Sri Lanka.

House for sale in Kaduwela Nawagamuwa Colombo district

SKU: VR231/13
₨8,500,000.00Price
bottom of page