top of page

කොළඹ දිස්ත්‍රිකයේ කඩුවෙල නවගමුව ප්‍රදේශයෙන් පර්චස් 7ක ඉඩම සමග නිවස විකිණීමට නිදන කාමර 2 නාන කාමරය සාලය කුස්සිය, ලෙස නිවස ඇත වෙනමම එක් කාමරයක් සමග කුස්සිය සහිතව කුඩා නිවසක්ද ඇත ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි සින්නක්කර පිරිසිදු ඔප්පු වට තාප්පය හංවැල්ල - පිටකොටුව මාර්ගයට දුර මීටර් 500යි නවගමුව රෝහල, දේවාලය සහ පාසල මීටර් 300ක් ඇතුළත ඇත කඩුවෙල නගරයට කිලෝමීටර් 2යි ඉක්මණින් විකිණීමට වශ්‍යයයි

 

මිල : රු 50,00,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

House for sale in Kaduwela Colombo district / VR202006011216

SKU: VR202006011216
₨5,000,000.00Price
    bottom of page