House for sale in Kadugannawa Kandy district | V R All in One Click
top of page

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගරයේ පහල රත්නේගල ප්‍රදේශයෙන් පර්චස් 6ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත අංග සම්පූර්ණ නිවසකි 


සම්පූර්ණ නිවසෙහි බිමට ටයිටේනියම් අතුරා ඇත  


වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 10ක පාර ඉඩමට ම ඇත 


නල ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


කඩුගන්නාව - පොත්තපිටිය ප්‍රධාන පාරට මී. 500යි 


කඩුගන්නාව නගරයට කි.මී. 5යි 


මහා විද්‍යාලය, රෝහල, පොලිස් ස්ථානය, දුම්රිය නැවතුම්පොළ, බස් නැවතුම්පොළ, සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා කි.මී. 5ක දුර 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,500,000.00 (ලක්ෂ 65යි) 

 

 

මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව  නගර මධ්‍යයෙන් පර්චස් 5ක ඉඩම සමග ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිනීමට 

 

දැනට වඩු කර්මාන්තය සම්බන්ධ අායතනයක්  පවත්වාගෙන යන දෙමහල් ගොඩනැගිල්ලකි 


මහල් 3ක් සෑදීමට සැලැස්ම අනුමත කර ඇත  


නල ජලය හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුදුරකතන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පදිංචියට හෝ ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසුයි 


කඩුගන්නාව - හේනාවල ප්‍රධාන පාරට මී. 50යි 


සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින්

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි

 

වැඩිම ඉල්ලුමට දෙමි

 
මිල : රු9,000,000.00 (ලක්ෂ 90යි)

House for sale in Kadugannawa Kandy district

SKU: VR193/6/72308101451
₨6,500,000.00Price
    • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page