top of page

ජා-ඇළ තම්මිට ප්‍රදේශයෙන් පර්චස් 91ක ඉඩම සමග නිවස විකිණීමට නිදන කාමර - 3 නාන කාමරය කෑම කාමරය සාලය සහ කුස්සිය ලෙස නිවස ඇත ජලය, විදුලිය සහ දුරකථන ඇතුළු සියලුම පහසුකම් සහිතයි සින්නක්කර පිරිසිදු ඔප්පු ගම්මිරිස්, පොල් සහ කුරුඳු වැනි වගාවන් කිහිපයක්ම ඇත මහෝගනී ගස් 7ක් පමණ ද ඇත ගම්පහ පාරට දුර මීටර් 50කි නිවසට ඇති පාර කොන්ක්‍රීට් කර ඇත පන්සල සහ පාසල ඉතාමත් ආසන්නයි ඉක්මණින් විකිණීමට අවශ්‍යයි පර්චසයක

 

මිල : රු 100,000.00

 

අමතන්න : +94703000933 / +94117660530

ඔබ අමතන විට "SKU" ලෙස සටහන්ව ඇති අංකය නිවැරදිව ලබා දීමට කාරුණික වන්න(පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පමණි. බ්‍රහස්පතින්දා සහ ඉරිදා නැත)


ඔබ අමතන විට මෙම දේපොල අලෙවි වී තිබුණහොත්, ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබට ගැලපෙන වෙනත් ස්ථානයක් අපි ඉක්මණින් සොයා දෙන බව කරුණාවෙන් සලකන්න


V R ALL IN ONE CLICK (PVT) LTD
Reg : PV00215092

House for sale in Ja Ela / VR202005271156

SKU: VR202005271156
₨100,000.00Price
    bottom of page