top of page

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළගම දාරළුව පාරේ පිහිටි පර්චස් 10.8ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා වැසිකිලියක් සහිත උළු සෙවිලි කල කුඩා නිවසකි  


ඉඩම වටා වැටකින් ආවරණය කර ඇත 


අඩි 10 ක පාර ඉඩමට ම 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ළිඳක් හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි  


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


ගම්පහ - යක්කල ප්‍රධාන පාරට මී. 100යි 


ගම්පහ නගරය විනාඩි 15ක දුරින් 


බණ්ඩාරනායක විද්‍යාලයට ආසන්නයි  


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ, දුම්රිය නැවතුම්පොල ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු4,000,000.00 (ලක්ෂ 40යි) 


මිල සාකච්ඡා කර ගත හැක 


V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Gampaha, Ihalagama, Sri Lanka.

House for sale in Ihalagama Daraluwa Gampaha district

SKU: VR219/5
₨4,000,000.00Price
bottom of page