House for sale in Anuradhapura | Sri Lanka | V R All in One Click
top of page

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉච්චන්කුලම ප්‍රදේශයෙන් පර්චස් 40ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 2ක්, නාන කාමරයක්, ඉස්තෝප්පුවක් හා මුළුතැන්ගෙයක් සහිත නිවසකි 


ඉඩමේ දෙපැත්තක් කම්බි වැටකින් ද, එක් පැත්තක් තාප්පයකින් ද අාවරණය කර ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


අඹ ගස් 3ක්, කොස් ගස් 2ක්, පොල් පැලයක්, ඵල දරන දෙළුම් ගසක් හා කොහොඹ ගස් කිහිපයක් ද සහිතයි 


අනුරාධපුර - කොළඹ ප්‍රධාන පාරට කි.මී. 2යි 


මාතලේ හන්දියට කි.මී. 3ක දුර 


අනුරාධපුර නගරයට කිමී. 5යි 


පාසල කි.මී. 2.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්,  බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි

 

ඉතාමත් ඉක්මනින්  විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි


මිල : රු6,000,000.00 (ලක්ෂ 60යි)


මිල පිළිබද සාකච්ඡා කරගත හැක

House for sale in Ichchankulama Anuradhapura district

SKU: VR190/32308041521
₨6,000,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

bottom of page