House for sale in Kalutara Horana | Sri Lanka | V R ALL IN ONE CLICK
top of page

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයේ කුඹුක ප්‍රදේශයෙන් පර්චස් 13ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක් සහිත 90%ක් පමණ වැඩ නිම කරන ලද නිවසකි 


අඩි 20ක පාර ඉඩමට ම ඇත 


නළ ජලය හා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු

 

පදිංචියට හෝ වගාවකට වඩාත් සුදුසුයි


හොඳින් ඵල දරන පොල් ගස් 2ක්, ඇඹරැල්ලා, අඹ, අනෝදා වැනි පලතුරු වර්ග ද, වැඩුණු කුඹුක් ගසක් ද ඇත 


හොරණ - කොළඹ ප්‍රධාන පාරට කි.මී. 1.5යි 


බණ්ඩාරගම නගරයට කි.මී. 5ක දුර 


හොරණ නගරයට කි.මී. 8ක දුර 


ප්‍රාථමික පාසලක් කි.මී. 1ක දුරින් 


මහා විද්‍යාලයට කි.මී. 2ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සඳහා ආසන්නයි 

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු4,600,000.00 (ලක්ෂ 46යි)

House for sale in Horana Kumbuka Kalutara district

SKU: VR198/132308231611
₨4,600,000.00Price
  • ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) හෝ WhatsApp පණිවිඩයක් තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු

bottom of page