top of page

කොළඹ දිස්ත්‍රික්කයේ  හෝමාගම නගරයේ පිටිපන ප්‍රදේශයෙන් පර්චස් 36ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 3ක්, නාන කාමර 2ක්,  මුළුතැන්ගෙයක්, කෑම කාමරයක්, විසිත්ත කාමරයක් හා වැරැන්ඩාවක් සහිත  අංගසම්පූර්ණ නිවසකි  


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත  

 

වට තාප්ප හා ගේට්ටු සහිතයි 


අඩි 12ක කාපට් පාර ඉඩමට ම ඇත


නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත  ළිඳක් ද ඇත


පිරිසිදු සින්නක්කර ඔප්පු


හොඳින් ඵල දරන පොල් ගසක් හා අඹ ගසක් ද ඇත 


129 බස් පාරට මී. 150ක දුර


හෝමාගම නගරයට කි.මී. 5යි


NSBM විශ්වවිද්‍යාලය කි.මී. 1.5ක දුරින් 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම  පොදු හා නාගරික පහසුකම් සඳහා ආසන්නයි


ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු43,000,000.00 (ලක්ෂ 430යි)


මිල සාකච්චා කරගත හැක

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Colombo, Homagama, Sri Lanka.

House for sale in Homagama Pitipana Colombo district

SKU: VR229/4
₨43,000,000.00Price
bottom of page