House for sale in Hanwella Thunnana Colombo district | V R All in One Click
top of page

කොළඹ දිස්ත්‍රික්කයේ  හංවැල්ල නගරයේ  තුන්නාන - කූඩළුවිල ප්‍රදේශයෙන් පර්චස් 6.5ක ඉඩම සමග නිවස විකිණීමට


නිදන කාමර 2ක්, නාන කාමර 2ක්, මුළුතැන්ගෙයක් හා විසිත්ත කාමරයක්  සහිත ස්ලැබ් එක යෙදූ  නිවසකි 


ඉදිරිපසින් කඩ කාමරයක්ද ඇත


ඉඩම වටා වැටකින් ආවරණය කර ගේට්ටු යොදා අැත


කාපට් පාර ඉඩමට ම  


නල ජලය, විදුලි හා දුරකථන ඇතුළු  සියලුම පහසුකම් සහිතයි


බලපත්‍ර සහිත ඉඩමකි


හයිලෙවල් පාරට මී. 800යි


හංවැල්ල නගරයට කි.මී. 2.5ක දුර 


සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල් රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ ඇතුළු  සියලුම පොදු හා නාගරික පහසුකම් සඳහා ඉතා ආසන්නයි  

 

ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි  


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල :රු3,600,000.00  (ලක්ෂ 36යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of house for sale in Colombo, Hanwella, Sri Lanka.

House for sale in Hanwella Thunnana Colombo district

SKU: 232/8
₨3,600,000.00Price
bottom of page