House for sale in Ganegoda Malwatta Galle district | V R All in One Click
top of page

ගාල්ල දිස්ත්‍රික්කයේ ගනේගොඩ - මල්වත්ත ප්‍රදේශයෙන් පර්චස් 47ක ඉඩම සමග නිවස විකිණීමට 


නිදන කාමර 5ක්, නාන කාමර 2ක් (hot water සහිත), මුළුතැන්ගෙයක්, කෑම කාමරයක් හා විසිත්ත කාමරයක් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි  


සම්පූර්ණ නිවස ටයිල් අතුරා සිවිලිම් යොදා ඇත  

 

ප්‍රධාන නිදන කාමරය වායුසමීකරණය කර ඇත 


ඉඩමේ කොටසක් වැටකින් ද කොටසක් තාප්පයකින් ද අාවරණය කර ගේට්ටු යොදා ඇත  


නල ජලය හා තෙකලා විදුලිය ඇතුළු සියලුම පහසුකම් සහිතයි 


දුරකථන පහසුකම් ද ලබා ගත හැක


පිරිසිදු සින්නක්කර ඔප්පු


පොල්, තැඹිලි, කෙසෙල්, ගස්ලබු, වෙරළු, දොඩම්, අනෝදා වැනි ශාක වර්ග රාශියක් සහිතයි  


දොඩන්ගොඩ - බූස්ස බස් පාරට මුහුණලා පිහිටා ඇත 


ගාල්ල - කොළඹ ප්‍රධාන බස් පාරට කි.මී. 2යි 


ගනේගොඩ හංදිය කි.මී. 1ක දුරින් 


ගාල්ල නගරයට කි.මී. 10යි  


දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයි 

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, පාසල්, රෝහල්, බැංකු, සාප්පු සංකීර්ණ, දුම්රිය නැවතුම්පොළ, පොලිස් ස්ථානය ඇතුළු සියලුම පොදු හා නාගරික පහසුකම් අතේ දුරින් 


ඉතාමත් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි 


වැඩිම ඉල්ලුමට දෙමි 


මිල : රු30,000,000.00 (ලක්ෂ 300යි)

 

V R ALL IN ONE CLICK (PVT) LTD is a leading seller of two storey house for sale in Galle, Ganegoda, Sri Lanka.

House for sale in Ganegoda Malwatta Galle district

SKU: VR229/9
₨30,000,000.00Price
bottom of page