top of page

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල නගරයේ රත්මල්කඩ ප්‍රදේශයෙන් ගම්පොල නගර සභා සීමාවට අයත් පර්චස් 8ක ඉඩම සමග නිවස විකිණීමට 

 

නිදන කාමර 2ක්, නාන කාමරය, වැරැන්ඩාව හා මුළුතැන් ගෙය සහිත අඩක් නිමකළ දෙමහල් නිවසකි 

 

වට තාප්ප යොදා ඇත 

 

නල ජලය, විදුලිය හා දුරකතන ඇතුළු සියලුම පහසුකම් සහිතයි 

 

පිරිසිදු සින්නක්කර ඔප්පු 

 

ගම්පොල - නුවර ප්‍රධාන පාරට මිටර් 900යි 

 

ගම්පොල නගරයට විනාඩි 2යි 

 

පාසල මිටර් 50ක දුරින්

 

සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරහුම්හල් බැංකු ඇතුළු සියලුම පොදු පහසුකම් අතේ දුරින් ඇත 

 

ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි 

 

වැඩිම ඉල්ලුමට දෙමි

 

මිල : 6,500,000.00

 

අමතන්න : +94703000933

ඔබගේ ඇමතුමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් කෙටි පණිවිඩයක්(sms) තබන්න. මද වේලාවකින් අපි ඔබ අමතන්නෙමු. ස්තුතියි !

House for sale in Gampola Rathmalkada in Kandy district Sri Lanka

SKU: VR154/32304221710
₨6,500,000.00Price
    bottom of page